Parasomnias-si ashansiam මාර්තු 17, 2022

පැරසොම්නියාස් (Parasomnias)

  • පැරසොම්නියා යනු නින්දේදී හෝ අවදි වන විට සිදුවන අසාමාන්‍ය ක්‍රියාකාරකම් හෝ හැසිරීම් වේ. පිබිදීමෙන් පසු රෝගීන්ට මෙම සිදුවීම් මතක තිබෙන්නට පුලුවන.
  • අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය නිසා රෝගියාට මෙන්ම තම සහකරුවාටද ඇති විය හැකි අනතුරු වළක්වා ගැනීමට මෙම රෝගී තත්වයට ප්‍රතිකාර කිරීම වැදගත් වේ.
  • Parasomnias සඳහා උදාහරණ නම්,
    • නින්දෙන් ඇවිදීම
    • නින්දෙන් භියවේම
    • නින්ද ආශ්‍රිත ආහාර ගැනීමේ ගැටලු
    • නින්දේදී ඇතිවන අසාමාන්‍යය හැසිරීම්න
    • නපුරු සිහින ආබාධය
    • නින්ද ආශ්‍රිතව නිතර ඇතිවන අංශභාග තත්වය
  • රෝග විනිශ්චය කිරීමේ කාර්යයට තම සහකරු හෝ පවුලේ සාමාජිකයා මගින් සවිස්තරාත්මක වෛද්ය ඉතිහාසයද ස්නායු භෞතික විද්‍යාත්මක ඇගයීමක්ද අවශ්‍යය වේ.
error: Content is protected !!